ENGLISH IDIOMS
ශබ්දකෝෂය
භාවිතයෙන් අර්ථය සෙවිය නොහැකි ඉංග්‍රිසි භාෂාවේ විශේෂ යෙදුම්.
"මේ වාක්‍යයේ හැම වචනයකම තේරුම මම දන්නවා ඒත් මෙ
වාක්‍යයෙන් කියන්නේ මොකක්ද කියලා මට
තෙරෙන්නේ නෑ. ඉංග්‍රිසි දන්නා අයෙක් පැවසු හෝ පොතක තිබු වාක්‍යය
දැක ඔබට එසේ සිතන්නේ නම් බොහෝ විට ඒ ඔබ ඉඩියම් ගැන නොදන්නා නිසාය”
ඔබ
යම් තරගයකට යන විට ඒ බව දැනගත් අසල්වැසියෙකු ඔබ අමතා “ Break A Leg ” යයි පවසයි එවිට ඔබ ඉඩියම් ගැන නොදන්නේ නම් “මෙයා මොකද මට කකුල් කඩන්න ” කියන්නේ යයි සිතමින් කෙන්තියෙන් අහක බලා යනු
ඇත. නමුත් ඔබ ඉඩියම් දන්නේ නම් “Thank You,Uncle” යයි පවසාවි.
ඉඩියම්
යනු වචන කිහිපයකින් සෑදුණු වාක්‍යය කණ්ඩයකි.එහි එක් එක් වචන වල අර්ථය දැනගැනිමෙන් ඉඩියමක
අර්ථය තේරුම් ගත නොහැකි බව ඉහත උදාහරණයෙන් පෙනේ. ඉඩියමක අර්ථය ශබ්දකෝෂ භාවිතයෙන් සෙවිය නොහැක්කේ
ඒ නිසාය.
ඉඩියම්
වල බොහෝ විට ඇත්තේ සරල වචන කිහිපයකි.එහෙත් එයින් කියවෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනත් අර්ථයකි. එබැවින් ඉඩියම් යනු ඉංග්‍රිසි භාෂාවේ වෙනමම හැදැරිය
යුතු අත්‍යාවශ්‍ය විශේෂ වු කොටසකි.
ඉඩියම්
සදහා උදාහරණ කිහිපයක්.
In a hot
water - කරදරයක වැටෙනවා.
An arm and a
leg - විශාල මුදල් ප්‍රමාණයක්.
Around the
clock - දවල් රෑ තිස්සේ.
Get the axe - රැකියාව අහිමි වෙනවා.
Call it a
day - දවස අවසන් වෙනවා.
The bottom
line - අවසන් ප්‍රතිඵලය.
That would
be telling - ඒක රහසක්.
Pain in the
neck - කරදරයක් .
On edge - උන්න්දුවෙන්.
No way - උත්සහ කරන්න එපා.
Ray race - තරගකාරී වැඩ කරන ජීවිතය.
Piecs of
cack - ඉතාම පහසු.
Cut corners - අසම්පූර්ණ වැඩක් කරනවා.
You are
telling me - මම ඒක දන්නවා.
Spill the
beans - රහසක් එලි කරනවා.
Cash cow - නිතිපතා මුදල් ඉපයීමට පහසු මාර්ගයක්.
Bread and
butter - මූලික ආදායම් මාර්ගය.
Hit the book - පාඩම් කරනවා.
For good - ස්ථිරවම.
On the top
of the word -බොහෝ සතුටු වෙනවා.
Give it your
all - උපරිම උත්සහ කරනවා.
Pass the buk
- වගකීම වෙන අයෙකු පිට යනවා.
Tie the knot
- විවාහ වෙනවා.
Cutting edge
- අලුත් හෝ උසස්ම.
State of the
art - ඉතා උසස් තියුණු තාක්ෂණය.
Lost of
words - මොනවද කියන්නේ කියලා හිතා ගන්න බැරිව.
On cloud
nine - යමක් නිසා බොහෝ සතුටු වෙනවා.
Over the
moon - බොහෝ සතුටු වෙනවා.
See red - දැඩි කෙන්තියක් යනවා.
Pop the
questions - කෙනෙකුට විවාහ වෙන්න අහනවා.
Off the hook
- කරදරෙන් මිදෙනවා.
Life in the
fast lane - දැඩි පිඩනයක් සහිත ජීවන රටාව.
Caught red
handed - අතටම අහුවෙනවා
By the book - නීති හා රෙගුලාසි වලට අනුවම.
Do the trick - ප්‍රස්නය විසදනවා.
Miss the
boat - ප්‍රමාද වෙනවා.
Off the cuff
- හිතන් නැතුවම.
In the red - මුදල් අහිමි වෙනවා.
Feel the
pinch - දුප්පත් යයි හැගෙනවා.
Sit on the
fence - මධ්‍යස්ථව ඉන්නවා.
Get out of
hand - තව දුරටත් පාලනය කල නොහැකි
Hit the
ceiling - තදින් කෙන්ති යනවා.
Brown bag - කෑම ගෙදරින් ගෙන ඒම.
Nest egg - ඉතුරු කල අමතර මුදල්.
Salt away - ඉතිරි කරනවා.
Sit tight - ඉවසීමෙන් රැදි සිටින්න.
Get out from
under - මිදෙනවා.
Turn your
back on - යමෙක් හො යමෙකු නොසලකා හරිනවා.
Not cut out
for - යමකට සුදුසු නෑ.
A class cut - හොද කදිම කෙනෙක්.
Go ape - යමක් නිසා දැඩි උද්යෝගයට පත් වෙලා.
Give the
cold shoulder - ඇල්මක් කැමැත්තක් නැතිබව පෙන්වනවා.
Get the ball
rolling - යම් ක්‍රියාවක් ආරම්භ කරනවා.
Flesh and
blood - නෑයෙක්
In cold
blood - දයාවක් අනුකම්පාවක් නැතිව.
Out of the
blue - අනතුරු ඇගවීමක් නැතිව.
Rock the
boat - අන් අයට ප්‍රශ්ණ ඇති කරනවා.
Out of bound
- අවසර නැත.
My ears are burning
- මම හිතනවා කවුරු හරි මොනවා හරි මා ගැන කතා
කරනවා කියලා.
Fat cat - මුදල් යහමින් ඇති කෙනෙක්.
Hang out - එකට ඉන්නවා.
In the clear
- කරදරයක් නෑ.
In the dark - දැනුමක් නැතිව.
In broad
daylight - මහ දවාලේ.
Make
someone's day - කෙනෙකු සතුටු කරනවා.
raining cat
and dog - මොර සූරන වැස්ස.
Cock and
bull story - බොරු කතා කියනවා.
Graveyard
shift - රෑ වැඩ මුරය.
Keep your
chin up - කෙනෙක් ධෛර්‍යමත් කරනවා.
Last but not
least - සියළුදෙනා එක සේ වැදගත්.
On the same
page - සමාන විදිහට හිතන.
Pull the
blug - යමක් වෙන එක නවතනවා.
All of a
sudden - හදිසියේම.
Once in a
blue moon - කලාතුරකින් සිදුවෙන දෙයක්.
Let The cat
out of The bag - බලාපොරොත්තු
නොවු රහසක් එලි වෙනවා.
Ducks in a
row - දෙවල් පිලිවෙලට සංවිධානය කරනවා.
Dead wood - තවදුරටත් ප්‍රයෝජන නැති.
Go bananas - උමතු ලෙස හැසිරෙනවා.
Flying start
- හොද ආරම්භයක්
Cook
someone's goose - කෙනෙකුගේ
සැලසුම් අවුල් කරනවා.
Make a go of
- ව්‍යාපාර දියුණු වෙනවා.
Slap on the
wrist -බනිනවා වැනි මෘදු දඩුවමක්.
Off one's
rocker - පිස්සු.
Last straw - අවසන් අවස්ථාව.
Can't help
it - වෙන කරන්න දෙයක් නෑ.
Bite your
Tongue - කතා කිරිමෙන් වලකිනවා.
You can't
take it with you - මැරෙනකොට
අරන් යන්නේ නෑ.
A lot on
your plate - වැඩ අධික.
A shot in
the arms - ධෛරයක්.



Comments
Post a Comment