TAB නැතුව ලියුමක් හදමුද

                Microsoft word document තුළ ලිපියක් සකස් කිරිමේදී ඔබට බොහෝ ගැටළු මතුවෙනවා නිසැකය. ප්‍රධාන වශයෙන් ලිපියේදී අවශ්‍ය පේලි එක පෙලට තබා ගැනිමේ ගැටළු යි. මේ ගැටලු සියල්ල මඟහරවා ගැනිමෙන් නිසි පරිදි ඉතාම ලෙහෙසියෙන් ලිපිය සකස් කරගැනීමට මෙයින් ඔබට හැකියාව හිමිවේ.  එ සදහා ඔබට අවශ්‍ය වන්නේ insert හි තිබෙන text box භාවිතා කිරීමයි.



·      මෙලෙස text box අවශ්‍ය ප්‍රමාණයක් ලබාගත හැකිය.

·      Text box අවශ්‍යය ස්ථානයේ තබාගැනීමට(Text box select කර Format-Wrap text-Behind Text) Text box select කර අවශ්‍යය තැනින් තබා ගන්න

 

 


 

    Text box භාවිතා කිරිමේදී ඒ වටා තිබෙන line ඉවත් කිරීමට

(Text box select කර Format-Shape Outline-No outline )

 

මෙලෙස ඔබට අවශ්‍ය ලිපිය ඉතා ඉක්මනින්ම TAB භාවිත නොකර සකස් කිරීමට හැකිය.

 

 

 

 

 

Comments